ව්‍යාපාර ලෝකයේ නමක් දිනා ගැනීම එතරම් පහසු කරුණක් නොවේ. නමුත් දශක ගණනාවක් පුරා එක ලෙසින් තම නාමය පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමෙන් ව්‍යාපාර ලෝකය තුළ පෙරමුණේ තබා ගැනීමට හේලීස් සමූහ ව්‍යාපාරයට හැකි වී තිබේ. එලෙසින් ඇතිකර ගත් ඔවුන්ගේ සන්නාමයෙන් යුතු බොහෝ සේවා අතරේ සූර්ය පැනල සඳහා ද ඇති විශේෂත්වය ගැන දැන ගැනීම උදෙසා අපි හේලීස් […]