2030 වන විට ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ ඉලක්කයයි. ඒ වෙනුවෙන් රජයත් පෞද්ගලික අංශයත් මැදිහත් වෙමින් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයට දායක වෙයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතර හිරු එළියට වැඩි වටිනාකමක් හිමිවෙන්නේ ලංකාව හොඳින් හිරු එළිය ලබන රටක් හෙයිනි. හිරු එළියෙන් (සූර්ය පැනල වලින්) විදුලිය උත්පාදනය කිරීමට දායක වෙන පෞද්ගලික ආයතන […]